නදීකාගේ ‘රතු සපත්තු

නදීකා බංඩාරගේ පළමු සිනමා කෘතිය ‘රතු සපත්තු’ ජූලි මස 28 වන අඟහරුවාදා සවස 6.30ට රාජගිරියේ ත‍්‍රිකෝණ් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප‍්‍රදර්ශනය කෙරේ.

හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ රතු සපත්තු සුරංගනා කතාව ඇසුරින් නදීකා බංඩාර තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ‘රතු සපත්තු’ ගැහැණුන්ගේ වේදිකාව ඉදිරිපත් කිරීමකි.

නදීකා බංඩාර, ජගත් ජයසේකර, සුසන්ත ප‍්‍රදීප් සමග රුවන් රංගේ මෙහි චරිත නිරූපනය කරති. කැමරා අධ්‍යක්ෂණය සුදර්ශන සෝමරත්නගෙන් වන අතර සංස්කරණය රොෂාන් කරුණාරත්නගෙනි.

ගැහැණුන්ගේ වේදිකාව වෙනුවෙන් සුසන්ත ප‍්‍රදීප් ‘රතු සපත්තු’ නිෂ්පාදනයට දායක විය.

Share this article

Additional Info

We at Lanka News Web accept the fact that you have the "Right to reply", if you are prejudiced by this news.
You can respond to[email protected]
Top