ක‍්‍රීඩා - Lanka News Web (LNW)

අන්තර්ජාතික 20/20 තරග ක්‍රීඩා කරන ලැයිස්තුවට පසුගිය ජනවාරි 20 වැනිදා තවත් රටවල් පහක්ක් එකතු විය. ඒ අනුව ආසියානු කලාපය නියෝජනය කරන කටාර්, බහරේනය, සෞදි අරාබිය, කුවේට් සහ අපේ අසල්වැසි මාලදිවයිනද මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් තරග වරම් දිනාගත් රටවල් අතරට එකතු වී තිබේ.

වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග සමය හෙවත් බිග් මැච් සීසන් මෙවරත් ආරම්භ වන්නේ සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයත් සමගයි. කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර සහෝදරයන්ගේ මහා සංග්‍රාමය මෙවර පැවැත්වෙන්නේ 56 වැනි වරටයි.

කුමන පුද්ගලයන් පැමිණියද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීම සිදුකළ නොහැක්කක් බව හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. තමාගේ පෞද්ගලික මතය අනුව වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යනු ගොඩදැමිය නොහැකි ක්ෂේත්‍රයක් බවයි ඔහු පවසන්නේ.

මෙරට පාසල් ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ වැඩිම කණ්ඩායම් සහභාගීත්වයක් ලබන තරගාවලිය බවට පත්වන සහ අඛණ්ඩව 19 වැනි වසරටත් DSI අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර්ස්පොර්ට් පාසල් වොලිබෝල් 2019 තරගාවලිය පෙබරවාරි 12 වැනිදා ඔලිම්පික් නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කරන ලදි.

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (13) ඩර්බන්හිදී ආරම්භ විය. එහිදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වූ අතර වමත් යොවුන් දඟ පන්දු යවන්නෙකු වන ලසිත් ඇඹුල්දෙනිය අද ටෙස්ට් වරම් දිනා ගත්තේ 149 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසයි. 150 වැනි ශ්‍රී ලාංකිකයා ලෙස ටෙස්ට් වරම් හිමිකර ගත්තේ දකුණත් මැදපෙල පිතිකරුවෙකු වන ඕෂධ ප්‍රනාන්දුය.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb