ක‍්‍රීඩා - Lanka News Web (LNW)

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අර්බුද විසඳීම සඳහා ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයෙක් (දුක්ගන්නාරාළ) පත් කිරීමට කටයුතු කරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. අද ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

තමාට පන්දුව පළුදු කිරීම සඳහා උපදෙස් ලබා දුන්නේ එවකට කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් බව, මේ වනවිට තරග තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු සංචාරයේ සිට ශ්‍රී ලංකාව සහභාගී වන ජාත්‍යන්තර ක්‍රිකට් තරග දේශීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය ලබන පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිත වේ. ඒ සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) අවසන් කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ සීමිත ඕවර් තරග සඳහා සහභාගි වන කණ්ඩායමේ නායකත්වයට වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම්කර තිබෙනවා. මීට පෙර සීමිත ඕවර් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් විසිනි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb