ක‍්‍රීඩා - Lanka News Web (LNW)

පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනන්ජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔහුට නැවත ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කිරීමට එරෙහිව තහනමක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නවසීලන්ත සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගියදා අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත තේරීම් කමිටුව නම්කළ මෙම ටෙස්ට් සංචිතය ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් සමන්විත වේ.

එකොළොස් වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි මලින්ද පුෂ්පකුමාර නොතිබූ ජයග්‍රහණයක් කරා සිය කණ්ඩායම ගෙනයමින් සිටියද නායක සුරංග ලක්මාල් අවාසනාවන්ත ලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමට එංගලන්තය අද (26) සමත් විය.

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් පැවති ග්‍රෙහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත තේරීම් කමිටුව අහෝසි වන අතර නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු වේගපන්දු යවන්නෙකු වන අසන්ත ද මෙල් මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීම අවිනිශ්චිත වී ඇති බව වාර්තා වේ. ඒ අනුව බොහෝදුරට එම තරගය කොළඹ පී. සරවනමුත්තු පිටියේදී පැවැත්වෙනු ඇත.

රහස් පොලිසිය මඟින් අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී පියල් දිසානායක මහතා නොවැම්බර් මස 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අධිකරණය නියම කළේය.

බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිව තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ලබන 27 වැනිදා පැවැත්වෙන 20/20 තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට අද ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (20) පැවති සිවුවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 18ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb