ක‍්‍රීඩා - Lanka News Web (LNW)

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයෙකු ද වන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය චෝදනා දෙකක් ගොනුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ක්‍රීඩාංගන අසල වැඩි මුදලට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම මේ වනවිට ජාවාරමක් බවට පත්ව තිබේ. එහිදී සිදුවන්නේ කලින් මිලදී ගත් ප්‍රවේශ පත්‍ර, අදාල තරගය පැවැත්වෙන දිනයේදී ක්‍රීඩාංගනය අසල වැඩි මුදලට අලෙවි කිරීමයි. 

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ජාත්‍යන්තර කඩුලු 500 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද (13) සමත් විය.

දිවයින පුරා පාසැල් 500ක් තෝරාගෙන ඒවා සඳහා සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්දින සහ විස්සයි විස්ස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් සිය තනතුරුවලින් ඉවත්වී ඇත.

ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට පරාජයට පත්වීමෙන් පසු ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය හරහා ක්‍රීඩකයන්ට විවේචන එල්ල වී ඇති බවත් ඇතැම් පිරිසක් මඩ ප්‍රහාර එල්ල කරන බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ICC ලෝක කුසලාන එක්දින තරගමාලාවේ ශූරයන්ට පිරිනැමෙන ශූරතා කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb