ක‍්‍රීඩා - Lanka News Web (LNW)

ආසියානු අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන්ම වට 3-0 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. තරගය පැවැත්වුණේ හොංකොං කණ්ඩායම සමගයි.

ලොව වැඩිම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සිටින සහ ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් වැඩිම ප්‍රමාණයක් සහිත ආසියානු කලාපයේ සීමිත ඕවර් ශූරයන් කවුරුන්ද යන්න තීරණය කරන ආසියානු කුසලාන එක්දින තරගාවලිය අද (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ. 

සිංගප්පූරුවේදී අද (09) අවසන් වූ 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ කිරුළ පැළඳීමට ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ සමත් වූහ. රටවල් 12 ක සහභාගීත්වයෙන් පසුගිය පළමුවැනිදා ආරම්භ වූ තරගාවලියේ අවසන් තරගයේදී සත්කාරක සිගප්පූරු කණ්ඩායම ගෝල 69 - 50 ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංක කණ්ඩායම සමත් විය.

හෙට ආරම්භ වන ඉන්දු-එංගලන්ත 05 වැනි ටෙස්ට් තරගයේදී, සිය වසර 12 ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට ආයුබෝවන් කීමට එංගලන්ත හිටපු ටෙස්ට් නායක ඇලිස්ටෙයාර් කුක් තීරණය කර තිබේ.

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb