ක‍්‍රීඩා - Lanka News Web (LNW)

2018 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සම්බන්ධයෙන් තබා තිබූ පදක්කම් බලාපොරොත්තු ද ඊයේ (28) සහ අද (29) දිනවලදී, තවදුරටත් සිහින පමණක් බවට පත්ව තිබේ.

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි අවසන් තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජය අත්විය. මෙය මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයෙකු අවසන් තරගයකට එක් වූ තෙවැනි අවස්ථාවයි.

18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වූ මැතිව් අබේසිංහ අද සවස පැවති මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයෙන් පරාජයට පත්විය.

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිරිමි පිහිනුම් ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මැතිව් අබේසිංහ අද (23) උදෑසන සමත් විය.

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝක වාර්තාවක් පිහිටුවීමට චීන පිහිණුම් ක්‍රීඩිකා ලියු ක්ෂියැංග් (Liu Xiang) සමත් වූවාය.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මූලික ඉසව්වලින් සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩකයන් වන මැතිව් අබේසිංහ සහ ආර් සී ඩබ්ලිව් නුගවෙල අපොහොසත් වී තිබේ.

ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම තමන්ගේ අපේක්ෂාව වන බව ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා පවසයි. තරඟවලින් පරාද වෙමින් සිටියදී  ජයග්‍රහණය කිරීම පිළිබඳව කණ්ඩායමක් වශයෙන් සතුටට පත්වන බව ද දකුණු අප්‍රිකාවට එරෙහිව මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිඩංගණයේදී පැවැති සිව්වන ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු කීවේය.

කණ්ඩායමේ වෙනසක් කිරීම මඟින් ජයග්‍රහණයක් ලැබීම අපේක්ෂා කිරීම අසීරු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.

ලකුණු තුන්සිය හැටක් වැනි ඉලක්කයක් කරා යාමේදී මුල්පෙළ පිතිකරුවන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් හිමි විය යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන, තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා. කණ්ඩායමේ නායකත්ව හිමිව තිබෙන්නේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ටයි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb