දින 51ට රාජගිරියෙන් කෝටි 7 1/2 ක නිවසක් ගත් දේශප්‍රේමියා කවුද ? - Lanka News Web (LNW)

දින 51ට රාජගිරියෙන් කෝටි 7 1/2 ක නිවසක් ගත් දේශප්‍රේමියා කවුද ?

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් වී දින 51 කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටවූ කාලසීමාව තුළ ඔහුගේ ප්‍රබල අනුගාමිකයකු වන හිටපු අමාත්‍යවරයකු විසින් රාජගිරිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි හත හමාරක් වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවට තොරතුරු අප වෙත ලැබී තිබේ.

 

මෙකී දේපළ මිලට ගෙන ඇත්තේ "මොරගොඩ" යන කෝටිපති ව්‍යාපාරිකයකුගේ නමටය.

අදාළ ඔප්පු සම්බන්ධයෙන් අප මේවන විට විමර්ශනය කරමින් සිටින අතර තහවුරු වූ සැණින් සියලු නම් ගම් සහිතව තොරතුරු හෙළිදරව් කරන්නෙමු.

දැනට මේ සම්බන්ධයෙන් කීමට ඇත්තේ මේ දේශපාලනඥයා සීගිරිය බැලීමට යාමටත් වේලාවක් නොතිබුණු පුද්ගලයකු බවය.

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...