ගොසිප් - Lanka News Web (LNW)

මෙරට සුපිරි පන්තියේ තරු පහේ හෝටල් අභිබවා යන සුපිරි හෝටලයක් සමාජයේ බොහෝ දෙනාට හොර රහසේ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. එහ හැඳින්වෙන්නේ 'හොටෙල් ඩි ප්‍රිසන්ස්' (Hotel De Prisons) නමිනි.

'අකිලව මහලේකම් කළාට අමනාපව වී දබර - සාගල එන්නේ නෑ අරලියගහ ගෙදර' යන සිරසින් යුතුව අප පසුගියදා පළකළ පුවත හේතුවෙන් තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා දැඩි සේ කලබලයට පත්ව ඇති බව වාර්තා වේ. මේ දිනවල ඔහුගේ ප්‍රධානතම රාජකාරිය වී ඇත්තේ තමාගේ තොරතුරු මාධ්‍යවලට ලබාදීමට කටයුතු කරන තම සමීපතමයා කවුරුන්දැයි සොයා ගැනීමයි.

අධ්‍යාපන අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහ ලේකම් ධූරය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සිය කනස්සල්ල පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ අකිල විරාජ් අමාත්‍යවරයාගේ මාමණ්ඩිය වන වයඹ පළාත් හිටපු ආහාර හා සමූපකාර අමාත්‍ය ඩී.එම්. විජේනායක මහතාගේ අවමංගල්‍යයට සහභාගි විය.

දිගු කලක් තිස්සේ බලා සිටි පක්ෂ ප්‍රතිසංවිධානය සම්පූර්ණ කරමින් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු සඳහා නම් යෝජනා කෙරිණි. එසේ ඉදිරිපත් වුණු නම් ලැයිස්තුවත් සමඟ ම පක්ෂයේ නමත් වෙනස් කළේ නම් කදිම බව මාධ්‍යවේදීහු පවසති. ඔවුන් පවසන්නේ යූ.එන්.පී ය යුනයිටඩ් රෝයලිස්ට් පාර්ටි ලෙස වෙනස් විය යුතු බවයි.

සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය ධුරය මලික් සමරවික්‍රමවික්‍රම අමාත්‍යවරයා වෙත ඊයේ තාවකාලිකව පැවරිණි. සමෘද්ධි විෂය අයත්වන්නේ ද එම අමාත්‍යාංශයට ය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb