ගොසිප් - Lanka News Web (LNW)

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් සියළුම පොලිස් නිලධාරීන් සඳහා හඳුන්වා දී ඇති භාවනා වැඩසටහනක් පිළිබඳව අපි මීට පෙර ලංකා නිව්ස් වෙබ් හරහා හෙළිදරව් කළෙමු. ඊට අනුව සෑම පොලිස් නිලධාරියකු ම උදෑසන 8.30 සිට 8.45 දක්වා භාවනා කළ යුතුය. මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා පත්කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ ය. මෙම වැඩසටහනට යොදා ඇති කේත නාමය ( code name ) 2553 වන අතර පොලිස් පොඩ්ඩන් අතර මෙය හැඳින්වෙන්නේ 'ටූ පයි පයි ත්‍රී' යනුවෙනි.

මහබැංකු ගවනර්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට රාජපක්ෂ පවුලෙන් විශාල වටිනාකමක් සහිත රුසියන් පපියෙක් තෑගි දී ඇති බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb