තීරු ලිපි - Lanka News Web (LNW)

'අහසේ පියාඹන පක්ෂීන් දෙස බලාපල්ලා. උන් වපුරන්නේවත් කපන්නේවත්, අටුකොටුවල රැස්කරන්නේවත් නැත. එහෙත් එතරම් හොඳින් උන් රක්නා ස්වාමීන්වහන්සේ කෙතරම් හොඳින් නුඹලා රැකබලා නොගනීද? කනස්සළු වීමෙන් නුඹලාගෙන් එකෙකුට හෝ ජීවිතයට තවත් එක් පැයක් එක් කරගන්නට ලැබේද?' .... අළුත් ගිවිසුමේ කොටසක් ඒ. ඒක ලියවිලා තියෙන්නේ ශුද්ධවූ මතෙව් තුමාගේ ශුභාරංචි පොතෙයි. කොච්චර ශුභ ආරංචි තිබුනත් අපිට අපේ කණස්සල්ල නැතිකර ගන්න හැකි වේවිදැයි කියන එකනම් සැක සහිතයි! කණස්සල්ල මේ වනවිට ජීවිතයනගේ සාමාන්‍ය තත්ත්වය බවට පත්වෙලා. ජීවත්වනවා කියන්නේ කණස්සල්ලෙන් ඉඳීමද කියලා හිතෙන ගානටම!

එතැනින් එහාට අපිට වෙන කිසිම කතාවක් තිබුණෙ නැහැ. හරි! ඔබට ප්‍රශ්නයක් එනවා තමයි කොතැනින් එහාටද කියල! ඒත් ඇත්තමයි එතැනින් එහාට අපිට වෙන කිසිම කතාවක් තිබුණෙ නැහැ.

බොහෝ විට මිනිසාගේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් මතු වන විරුද්ධාභාසයක් ඇත. එක පැත්තකින් මිනිස් ලිංගිකත්වය ‘සතුට’ නම් නිෂ්ටාව දෙසට ගමන් කරයි. අනෙක් පැත්තෙන් මෙම සතුට නම් නිෂ්ටාව තුළම අපට දුක හෝ වේදනාව සම්මුඛ වෙයි. මෙම තත්ත්වය පරස්පරයක් ජනනය කරයි. මෙම පරස්පරය ජය ගන්නට මිනිසා දරන වෑයම් අවසන් වන්නේ බොහෝ විට භාවනාවෙනි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb