ශවේන්ද්‍ර සිල්වා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී තනතුරට - Lanka News Web (LNW)

ශවේන්ද්‍ර සිල්වා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී තනතුරට

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී තනතුරට පත්කර තිබෙනවා. ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මූළස්ථානයේදී ශවේන්ද්‍ර සිල්වා මහතා සිය නව තනතුරේ වැඩ බාරගත්තේය.
 
ඒ මහතාට මෙම ධුරය හිමි වන්නේ ඔහු දැනට දරන ගජබා රෙජිමේන්තු අණදෙන නිළධාරී තනතුරට අමතරවයි.
 

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in