ඡයාරූප සටහන - Lanka News Web (LNW)

දකුණු ආසියාවේ විශාලතම සැකසූ ආහාරපාන, ඇසුරුම් හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය වන ප්‍රෝ ෆුඩ් -ප්‍රෝ පැක් සහ ඇග්‍රි බිස් ප්‍රදර්ශනය (Pro Food / Pro Pack and Agbiz Exhibition) මෙවරද සාර්ථකව 18 වැනි වරටත් පැවැත්වීමට නියමිතය.

ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් අද (20) ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය පිහිටි කොල්ලුපිටියේ, DFCC ගොඩනැගිල්ල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණි.

ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති අඛණ්ඩව පවත්වාගෙන යන වැඩවර්ජනය හේතුවෙන් තමන්ට පාඩු සිදුවන බව පෙන්වා දෙමින් අද (05) දිනයේ කොළඹ, පිටකොටුවේ වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය කටයුතු කළේය.

මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය වෙනුවෙන් (26 දින) දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර විශේෂ උත්සවයක් පැවැත්වීය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in