ඡයාරූප සටහන - Lanka News Web (LNW)

සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සඳහා රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම සහ සෙලාන් බැංකුවේ රැකියා පුහුණුව සඳහා SOS දරුවන් බඳවා ගැනීම අද (22) දින පිළියන්දල SOS ළමා ගම්මාන පරිශ්‍රයේදී සිදු විය.

ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන ව්‍යවසායකත්ව ආයතනයක් වන එන්ටර්ප්‍රසිස් ඒසියා මෑතකදී පැවැත්වු 2018 ජාත්‍යන්තර නව්‍යොත්පාදන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය සන්නාමයක් වන සුපිරිවිකි සම්මානයට සහ පිළිගැනීමට ලක් විය.

'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කතෘවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා රත්මලානේ කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියදී, අධිආරක්ෂිත කලාපයක් තුළ (අත්තිඩිය ප්‍රදේශයේදී) තියුණු ආයුධයකින් ඝාතනය කර 2019/01/08 දිනට දස වසරක් සපිරේ.

'සන්ඩේ ලීඩර්' පුවත් පතේ කතෘවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා රත්මලානේ කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියදී, අධිආරක්ෂිත කළාපයක් තුළ (අත්තිඩිය ප්‍රදේශයේදී) තියුණු ආයුධයකින් ඝාතනය කර 2019/01/08 දිනට දස වසරක් සපිරේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in