ඡයාරූප සටහන - Lanka News Web (LNW)

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙන් අද (30) කොළඹදී පැවති යුක්තියේ ජනහඬ විරෝධතාවය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස අරලියගහ මන්දිරය ආරක්ෂා කරන බවයි.

1996 එක්දින ක්‍රිකට් ලෝක ශූරතාවය හිමිකර ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ස්වර්ණමය මොහොතකි. ශ්‍රී ලංකාව යනුවෙන් රටක් තිබෙන බව ඇතැම් රටවල ජනයා දැනගත්තේ ද ලෝක ශූරතාවය හේතුවෙනි.

සුප්‍රකට ඕස්ට්‍රෙිලියානු "Flame - grilled Chicken " අවන්හල් ජාලයක් වන Oporto ශ්‍රී ලංකාවේ විවෘත කළ ප්‍රථම අවන්හල ඔක්තෝබර් 16 වනදා Colombo City Center හිදී විවෘත විය.

පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති Miss British Empire - 2018 තරගාවලියට සහභාගි වූ වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය රූ රැජින ලෙස අභිසෙස් ලැබුවාය.

නෙළුම්යාය පදනම විසින් ආර්තව දුගී බව පිටුදැකීම සඳහා සංවිධානය කරනු ලබන‘මිහිමව සුරකින හරිත දියණියෝ‘ වැඩසටහන් මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩසටහන හැටන් නගරයේ ඉරිදා (ඔක්.7) පැවැත්විණි.

වෙළෙඳ පහසුකම් සැපයීම සඳහා වූ ගෝලීය සන්ධානය ශ්‍රී ලංකාවට පහසුකම් සැපයීම සඳහා වූ ගෝලීය සන්ධානය (GATF) මෙරටට හඳුන්වා දීම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොළඹ ජයික් හිල්ටන් හි දී සිදු විය.

ඇඩිලේඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලංකික ජනතාවගේ ගී රස වින්දනය වෙනුවෙන් සහ ගීත ගායනා කිරීමට හැකියාව ඇති අයට අත දීමක් වශයෙන් ක්‍රිෂාන්ත හෙන්නායක එන්ටටෙට්මන්ට් සංවිධානය කළ මෙගා ස්ටාර් රියලටි තරඟය පසුගිය දා ඇඩිලේඩ් හිදී පවත්වනු ලැබීය.

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම සහ සෝනි ඉන්ටර්නැෂනල් එක්ව නවතම අධි බලැති ගෘහස්ථ ඕඩියෝ පද්ධති 6ක් හඳුන්වා දෙයි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in