ඡයාරූප සටහන - Lanka News Web (LNW)

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නමයක් වන Hikvision සමාගමෙහි මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය විසින් EZVIZ ස්මාර්ට් නිවාස කැමරා ආරක්ෂණ පද්ධතිය පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවශ්‍රීයෙන් අතිසාර්ථකව පවත්වන ලදී.

සිංගර් විලාසිතා දැක්ම සහ සම්මාන උළෙල 2018 පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

සුප්‍රකට OPPO ජංගම දුරකථන සමාගමේ F Series දුරකථන එකතුවේ නවතම දුරකථනය වන F9 ජංගම දුරකථනය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීම පසුගියදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

7 වන වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවයේ මූලික වටය 2018 සැප්තැම්බර් මස 1 සහ 2 දින මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන FACETS ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනය 28 වැනි වරටත් ඊයේ (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී ආරම්භ විය.

ලොව ප්‍රමුඛ පෙළේ අධි තාක්ෂණික භාවිතයෙන් උණුසුම සපයන උපකරණ, වායුසමීකරණ සහ ශීතකරණ අවශ්‍යතා ඉටුකරන United Technologies International Corporation Asia Pte Limited හි උප සමාගමක් වන Carrier Aircon Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවට සිය නව නිෂ්පාදන හඳුන්වාදෙයි.

ටාටා මෝටර්ස් හා සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) ඒකාබද්ධව නවීන විලාසිතාවේ SUV රථය වන Tata NEXON ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. විප්ලවීය නිමැවුමක් සහිත නවතම NEXON රථය සුවිශේෂී හැඩයෙන් යුක්ත නවීන පහසුකම් රැසකින් සමන්විත රථයකි. පසුගියදා මෙරටට හඳුන්වා දුන් මෙම NEXON SUVරථය ආකර්ෂණීය පෙනුමකින් යුතු වෙයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනිදා පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාමය වන HUAWEI සිය නවතම Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ලංකාවට පසුගියදා කොළඹදී හඳුන්වා දෙනු ලැබීය.

ඉන්දීය ඇඳුම් විලාසිතාවන්ට ඇලුම් කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සඳහාම වෙන්වූ නවතම ඉන්දීය ඇඳුම් විලාසිතාගාරය වන AURA පසුගිය 11 වනදා විවෘත කරනු ලැබීය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in