ඡයාරූප සටහන - Lanka News Web (LNW)

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ ක්‍රීඩාව සඳහා වෙළඳ අංශය පුළුල් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙළඳ සේවා වොලිබෝල් සංගමය විසින් නැවත වරක් වාර්ෂික වෙළඳ සේවා තරඟාවලිය සංවිධානය කර ඇත.

Sunquick සමාගම විසින් සංවිධානය කර තිබූ Drink and Win ප්‍රවර්ධන වැඩසටහනට අදාළව දොර දෙකේ සිසිල් ශීතකරණ ජයග්‍රහණය කරන ලද පාරිභෝගිකයින් 100 දෙනෙකුට එම ත්‍යාග ප්‍රදානය කිරීම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පසුගිය 03 වැනිදා පැවැත්විණි.

විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ සිවිල් කාර්යමණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක් ලෙස පිළිගනු ලබන කොළඹ යුද්ධ හමුදා රෝහලට ඉකුත් 02 වන දා ප්‍රමිතිකරණ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) වෙතින් පිළිගත් අයිඑස්ඕ (ISO) සහතිකයක් පිරීනමනු ලැබීය.

මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයන්ගේ සම්මන්ත්‍රණය සහ නවෝත්පාදන උළෙල වන Disrupt Asia 2018, අගෝස්තු 11 වන දින පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වීමට නියමිතය. මෙම උලෙළ සංවිධානය කරනු ලබන්නේ 3 වන වරට වේ.

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ එක රටක් මනු පවුරක් : සහෝදරත්වයේ දින සැමරුම ඊයේ (23) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණි.

ශ‍්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය විසින් 28 වන වරට සංවිධානය කරනු ලබන FACETS 2018 ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා (BMICH) පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙරට අලෙවි කරන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ සන්නාමයන්, ජාතික මට්ටමේ ඉහළම සම්මානයට පාත්‍රවන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන SLIM Brand Excellence අඛණ්ඩ 17 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා වන උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් බිස්කට් වෙළෙඳපොළට පිවිසෙමින් “උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස්’’ නමින් නව බිස්කට් වර්ගයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.

OLU Tropical Water විසින් සංවිධානය කරන ‘ස්විම් වීක් කලම්බෝ‘ හෙවත් ‘කොළඹ පිහිනුම් සතිය‘ පසුගිය ජූලි 1 වැනිදා කොළඹ ෂාන්ග්රිලා හෝටලයේ Outdoor Lawn හිදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in