ඡයාරූප සටහන - Lanka News Web (LNW)

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU), සහ ශ්‍රී ලංකා ගොල්ෆ් පාලක මණ්ඩලය සමඟ එක්ව HSBC දෙවන වරටත් සත්කාරකත්වය සපයනු ලබන අන්තර්ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය අගෝස්තු මස 1, 2 දිනයන්හි කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ ව්‍යාපාරික අවකාශය නව මානයකට ගෙන ගිය One Galle Face ව්‍යාපෘතියේ One Galle Face Tower සංකීර්ණයෙහි සැලසුම් ව්‍යුහය පසුගියදා එළි දැක්වුණි.

මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛතම ප්‍රදර්ශනය වන Construct 2018 ප්‍රදර්ශනය 2018 අගෝස්තු මස 24 වනදා සිට 26 වනදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සුප්‍රකට අයර්ලන්ත සංගීත කණ්ඩායමක් වන Boyzone සංගීත කණ්ඩායම සිය සිය ප්‍රථම ආසියානු ආගමනය ශ්‍රී ලංකාව වෙත සිදු කරන බව තහවුරු කර තිබේ.

කොළඹ ව්‍යාපාරික අවකාශය නව මානයකට ගෙන ගිය One Galle Face ව්‍යාපෘතියේ One Galle Face Tower සංකීර්ණයෙහි සැලසුම් ව්‍යුහය ඊයේ (21) දිනයේදී එළිදක්වනු ලැබීය.

ලොව විශාලතම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සමාගමක් වන JCB සමාගම සහ ලොව සුපතළ මගී සහ වාණිජ රථවාහන සන්නාමයක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම පසුගිය 14 වනදා ශ්‍රී ලංකාව තුළ පුළුල් පරාසයකට පැතිරුණු යන්ත්‍රෝපකරණ බෙදාහැරීම සඳහා සහයෝගිතාවයකට ප්‍රවේශ වූ බව නිවේදනය කළේය.

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දිනවල ඒ-9 මාර්ගයේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය.

ඔබ මේ දිනවල නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේ අදහසකින් සිටිනවා නම් මෙන්න ඔබට Daraz.lk වෙතින් සුබ ආරංචියක්.

Eco Ceylon Global පෞද්ගලික සමාගම විසින් නවතම බාම් වර්ග කිහිපයක් පසුගියදා වෙළ‍ෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. එම නිෂ්පාදන පෙළ Eco Balm ලෙසින් වෙළ‍ෙඳපොළට නිකුත් කර තිබේ.

ලොව සුප්‍රකට පොත් සල්පිලක් වන බිග් බෑඩ් වුල්ෆ් පොත් අලෙවිසල ජුනි මස 28 වනදා සිට ජූලි මස 08 වනදා දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වෙන බව එම ආයතනය විසින් ඊයේ (06) නිවේදනය කළේය. එම පොත් සල්පිල ලංකාවේ පැවැත්වෙන්නේ දෙවන වරට වීමද විශේෂත්වයකි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in