ජනාධිපති අනුමැතිය දුන් සිංහරාජ පාර ගැන ජනාධිපතිම වාර්තාවක් ඉල්ලයි - Lanka News Web (LNW)

ජනාධිපති අනුමැතිය දුන් සිංහරාජ පාර ගැන ජනාධිපතිම වාර්තාවක් ඉල්ලයි

සිංහරාජ අධිරක්ෂිතයේ සංවේදී කලාපය තුළ නීතිවිරෝධීව ඉදිකරන මාර්ගය සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති සහ පරිසර ඇමති මෛත්‍රිපාල සිරිසේන විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාට දැනුම් දී තිබේ.

 

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය කිහිපයක් පසුගිය සතියේ පුළුල් අනාවරණයක් සිදු කළේය. ඉන්පසු කලබල වී ඇති ජනාධිපතිවරයා මේ නියෝගය නිකුත් කර තිබේ. අදාළ ව්‍යාපෘතියට 2017 ජනවාරි මාසයේදී අනුමැතිය ලබා දී ඇත්තේද ජනාධිපතිවරයා විසින්මය. එවැනි තත්වයක් යටතේ තමන් බේරීම සදහා මෙවැනි වාර්තාවක් ඉල්ලීම හාස්‍යයට කරුණක් බව පරිසරවේදීන්ගේ අදහසයි.

- ශාලික විමලසේන

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...