පරිසර - Lanka News Web (LNW)

හම්බන්තොට හොඬවැල් පොකුණ වැව ආසන්නයේ රක්ෂිතයක් තුළ තුවාල ලබා සිටි වයස අවුරුදු 30 ක පමණ වන අලියෙකුට හම්බන්තොට වනජීවී කාර්යාලයේ හා උඩවල ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

මන්නාරම කියු සැණින් කාගෙත් මතකය අවදි වන්නේ එහි පිහිටා ඇති සුවිශේෂ වූ ප්‍රෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් කැටී වූ විවිධ පුරාවිද්‍යාත්මක ස්ථාන කෙරෙහිය.

හබරණ සහ පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 127 වන කිලෝ මීටර් කණුව ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් වන අලින් තිදෙනෙක්, ගැබ්බර ඇතින්නක් සහ ඇගේ පැටවා මියගොස් ඇතැයි වාර්තා වේ.

කාලයක් තිස්සේ වනාන්තරව තිබූ, වන අලින් ඇතුළු වන සතුන් බහුලව විසූ හම්බන්තොට රක්ෂිත ප්‍රදේශ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම නොයෙක් කටයුතු සදහා නීතිවිරෝධීව මෙන්ම රාජ්‍ය මැදිහත්වීම ඇතිව හෙළි පෙහෙළි කිරීම නිසා මේ වනවිට කුඩා රක්ෂිත ප්‍රදේශ තුළ කොටු වී සිටින වන සතුන් වර්තමානයේදී මිනිසුන්ගේම ගොදුරු බවට පත්වී තිබේ.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුළ මේ වනවිට විශාල වශයෙන් දැව ජාවාරම් හා ජාන මංකොල්ලය හා වල්ලපට්ට කැපීම, මැණික් පතල් හැරීම ඇතුළු නීති වීරෝධි ක්‍රියාවන් සිදුවෙමින් පවතී.

වන අලි වෙනුවෙන් වෙන් කරතිබෙන හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය නාම පුවරු සදහා පමණක් සීමාකර තැබීම හේතුවෙන් මේ වන විට එම රක්ෂිත ප්‍රදේශය වන ඝාතකයින්ගේ ගොදුරක් බවට පත්ව තිබේ .

මිහින්තලය වෙරුප්පන්කුළම වෙළුසුමන රජමහා විහාර භූමියට අයත් රජයේ රක්ෂිතයේ අක්කර දෙකක ආසන්න භූමි ප්‍රමාණයක විශාල ගස්වැල් කපා දමමින් සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසක් විනාශ කර දමා තිබෙන බවට ගම්වැසියෝ පිරිසක් අනාවරණය කළහ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb