පරිසර - Lanka News Web (LNW)

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කොලඩ් ස්කෝප් අවුල් (Collared Scpos Owl) හෙවත් කරපටි බස්සා නැමති වර්ගයට අයත් හතර දෙනෙකුගෙන් යුත් බකමූණු පවුලක් හේවාහැට ප්‍රාදේශිය මාධ්‍යවේදි හා ඡායාරූප ශිල්පියෙකු වන අසංග චම්පික මහතාට මහනුවර මාරස්සන ප්‍රදේශයේදි හමුවී ඇත.

‘‘මේ කරලා තියෙන හානිය සුළුපටු නැහැ සහගහන අපරාධයක් කරලා තියෙන්නෙ, ගස් කොළන් විතරක් නෙමෙයි මාළු ටිකත් ඉවරෙටම ඉවරයි’’ මෙසේ අදෝනා කරන්නේ කව්රුන්ද? කුමකටද? යන්න සොයා බැලීමට පෙර එම අදෝනාවට හේතු සොයා අපි පුත්තලම මනල්තිව් ගමට ගියෙමු.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා අක්බාර් පාලම අතර ප්‍රදේශයේ ගස් 136 ක් කපා දැමීමට විශ්ව විද්‍යාල බලධාරීන් පුද්ගලික පාර්ශවයකට අනුමැතිය ලබාදී තිබේ. පරිපාලනය හා සිසුන් අතර ඇතිවූ මත භේදය නිසා විශ්ව විද්‍යාලය වසා දමා දින දෙකක් ගතවීමට මත්තෙන් මෙම ගස් කැපීම ආරම්භ කොට ඇත.

වන සතුන්ට නිදහසේ ජීවිත්වීමට ඉඩ සැලස්සූ මිහින්තලා අභය භූමියට අයත් වනජීවි කලාපයේ (වනජීවි රක්ෂිතය) අක්කර සිය ගණනක් එළි පෙහෙලි කරමින් ස්ථිර නිවාස හා නිවාඩු නිකේතන ඉදිවි ඇති බවත් අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු විසින් වනජීවි කලාපයේ අක්කරයක පමණ කොටසක් එළි පෙහෙලිකර තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරනා බව මිහින්තලය නගරවාසින් පිරිසක් පෙන්වා දුන්හ.

අනාදිමත් කාලයක සිට අලි ඇතුන් ජීවත් වූ සිංහරාජයේ සිටින අවසන් අලි දෙදෙනා අල්ලා ගෙන ගොස් හොරොව්පතාන ප්‍රදේශයට දැමීමට මේ වනවිට වනජීවී අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

ලෝක පරිසර දිනය ජුනි 05 වන දිනට යේදී ඇති අතර මෙවර පරිසර දින තේමාව වන්නේ 'ප්ලාස්ටික් භාවිතය අවම කරමු' යන්නයි. ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාර රටවන්නේ ඉංදියාවයි. ලංකාවද මේ වනවිට ලෝක පරිසර දිනය සැමරීමට සූදානම් වන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ කෙතනද යන්න තේරුම් ගැනීම සදහාය.  

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb