පරිසර - Lanka News Web (LNW)

එළඹෙන ලෝක කැස්බෑ දිනය පදනම් කරගනිමින් ලංකාවේ එකම උරග අභය භූමිය වන රැකව වෙරළ තීරයේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගිය  23 වනදා සිදු කළේය.

හෝමාගම කහතුඩුව ප‍්‍රදේශයේ ගොඩපරහේන කිරිවත්තුඩුව යන ලිපිනයේ පවත්වාගෙන යන සිලෝන් වේස්ට් මැනේජමන්ට් නම් අබලි ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයක් නිසා ගොඩපරහේන ප‍්‍රදේශයේ විශාල පාරිසරික හානියක් සිදුවෙමින් ඇති අතර ප‍්‍රදේශයේ ජනතාවට බරපතල සෞඛ්‍ය අවධානමක් ඇති කරමින් ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයෙන් කොටසක් නිවාස ව්‍යාපෘතියකට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වාදෙන පරිදි කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතිය සඳහා නිදහස් කිරීමට නියමිතව ඇත. එම ඉඩම් වලින් කොටසක් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අයත් වේ.

ලංකාවේ දකුණු වෙරළ තීරය කැස්බෑවන් නිරන්තරයෙන් දැක ගත හැකි මුහුදු තීරයක් වුවත් ඒ හේතුව නිසාම එම වෙරළ තීරයේදී පාරිසරක මෙන්ම මිනිස් ක්‍රියාවන් නිසා කැස්බෑ සංරක්ෂණයට තර්ජනයක් වී තිබෙන බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක භූමි ප‍්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉතා ම වැදගත් තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක භූමි ප‍්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබේ.

වියළි කලාපයට පමණක් ආවේණික කුරුලු විශේෂයක් වන හැඳි ආලාවන් (Eurasian spoonbill) මේ දිනවල හම්බන්තොට කලපු ප්‍රදේශ තුළ දකින්නට ලැබීම සුන්දර දසුනක් බවට පත්ව තිබේ.

වියළි කලාපයට පමණක් ආවේණික කුරුලු විශේෂයක් වන හැඳි ආලාවන් (Eurasian spoonbill) මේ දිනවල හම්බන්තොට කලපු ප්‍රදේශ තුළ දකින්නට ලැබීම සුන්දර දසුනක් බවට පත්ව තිබේ.

මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධනයට මුවා වෙමින් අක්කර 54250ක භූමි ප්‍රමාණයක් චීනයට ලබා දීමේ සැලැස්මක් ඇති බවට අපි මීට ඉහතදී වාර්තා කළෙමු.

ඉන්දියාවේ ජාතික බීජ සංගමය හරහා බීජ නිරෝධායන අනුමැතීන් ලබා නොගෙන ඉන්දියානු බීජ සමාගම් විසින් බීජ මෙරටට ගෙන ඒමේ සූදානමක් පවතින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි. එමගින් මෙරට බෝග ප්‍රභේදවලට රෝග පැතිරීමේ අවධානමක් ඇති විය හැකි අතර ලංකාවේ බීජ නිෂ්පාදන වෙළෙඳපොළ ඉන්දියානු සමාගම් අතට පත්වීමේ ඉඩකඩ පවතින බවයි එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb