පරිසර - Lanka News Web (LNW)

පුත්තලම තබ්බෝව ගොවි ජනපදයේ ගම්මානවල වගා කොට ඇති අක්කර 200ට ආසන්න පොල් ඉඩම් ප්‍රමණයක් මයිටා රෝගයෙන් නිසා හානියට පත්ව තිබේ‍ෙ.

වසරකට අලි - ඇතුන් වැඩි ගණනක් මියැදෙන රට ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගෙන ඇතැයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

මාතර හා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පැතිරී ඇති අක්කර 750 ක පමණ වගුරු බිමි පද්ධතිය මේ වන විට ගොඩකරමින් සිටින බව වාර්තා වේ. 

ඇමරිකාවේ ජනපද ගණනාවකට අධික ශීතල කාලගුණයක් හටගෙන තිබේ. සාගරයේ ජීවත් වන මෝරුන් වැනි විශාල විලෝපික මත්ස්‍යයන් පවා මිය යන තරමට මෙම ශීතල දරුණු අතට හැරී ඇති බවටත් උදා වූ 2018 වර්ෂයේ ඉදිරි මාසවලදී මෙම තත්වය තවත් නරක අතට හැරෙන බවටත් කාලගුණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

වෙනත් සතුන්ගේ සේම අලින් අතරේද සමලිංගික සබඳතාවයක් තිබිය හැකි බවත් අලින්ගේ වෙනස තියෙන්නේ පිරිමි සහ ගැහැණු කියල වෙන්වූ වෙනම සමාජීය රටාවක් බව ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු පවසයි.

නෙළුව ප්‍රදේශයේ යෝජිත බලාගාරය ඉදිකිරීමෙන් දැඩි පරිසර හානියක් සිදුවන බව පරිසර අමාත්‍යංශය භාර ජනාධිපතිවරයාද දැනුවත් බවත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් ඉල්ලා තිබියදී අතරමග නතර කර ඇති බලාගාරයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට පියසේන ගමගේ හිටපු ඇමතිවරයා ඇතුළු පිරිසක් උත්සාහ කරන බව මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතා පවසයි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb