ත්‍රිකුණාමලයේදී අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනයක් - Lanka News Web (LNW)

ත්‍රිකුණාමලයේදී අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනයක්

නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කරන අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 04, 05, 06 යන තෙදින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඔක්තෝබර් මස 04 දින ප්‍රදර්ශනය විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සිදු කිරීමට නියමිතය.

ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ පිළිබඳව, ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කිරිමට නියමිත අතර, විදේශීය ආයුර්වේද වෛද්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...