කතානායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනය ! - Lanka News Web (LNW)

කතානායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනය !

ඊයේ (26) රටතුළ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් කතානායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පැනනැගී ඇති තත්වයට අදාලව කතානායකවරයා ලෙස පූර්ණ අපක්ෂපාතී ලෙස සහ නීතියට අනුව තමන් කටයුතු කරන බවයි ජයසූරිය මහතා සිය නිවේදනයෙන් කියා සිටින්නේ.
නීතිය හා සාමය ආරක්ෂා වන පරිදි බුද්ධිමත් ලෙස හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස කතානායකවරයා දේශපාලන පක්ෂවලින් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්වයන් නිර්මාණය වීම හරහා අවසානයේ සමස්ත රටම අපකීර්තියට පත්විය හැකි බැවින් සාමකාමීව කටයුතු කරන ලෙස රාජ්‍ය සේවයක්ගෙන්ද ඉල්ලා සිටී.
 
karu press

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ශවේන්ද්‍ර, මේ එළඹ ඇත්තේ ඔබේ වාරයයි!

ජනවාරි 10, 2019

එදා අවසන් සටනේ අවසන් දිනවල LTTE නායකයන් විසින් ඔවුන්ගේ සටන්කාමීන්...