පුවත් නිවේදන - Lanka News Web (LNW)

කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ අවස්ථාවේදී එම බස් රථ වෙත එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය !

බොහෝ කල් ගත වී නමුත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් දැඩි සේ පහර දී අත්හැර දමා යෑම සම්බන්ධයෙන් සැක පිට හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත සහ සැරයන්වරයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම ගැන ප‍්‍රසාදය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය,

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතරැති සමීප සබඳතා තව තවත් තහවුරු හා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකාවේ ලියාපදිංචි පුද්ගලික විශ්වවිද්‍යාලයක් වන රෝයල් ඉන්ස්ට්ටියුට් හි උපකුලපති මහාචාර්ය  සරත් අමුණුගම මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයෙකු ලෙස විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පත් කොට ඇත.  හොර රහසේ සිදු කළ මෙම පත්වීමට අනුව මාර්තු 8 දින පැවැත්වෙන හදිසි පාලක සභා රැස්වීමකට සහභාගිවන ලෙස අමුණුගම මහතාට කැලණිය ලේඛකාධිකාරිවරයා විසින් ආරාධනා කොට තිබේ.

අඩු ආදායම්ලාභී නිවාස 25,000 ක් සඳහා බිත්ති කපරාරු තැවරීමට සිමෙන්ති බෙදාදීම ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකව තිබේ. එහි ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 96ක් වෙත සිමෙන්ති මුට්ට 960ක් බෙදාදීම පසුගියදා සිදුවූයේ ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතිනි. 

අඩු ආදායම්ලාභී නිවාස 25,000 ක් සඳහා බිත්ති කපරාරු තැවරීමට සිමෙන්ති බෙදාදීම ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකව තිබේ. එහි ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 96ක් වෙත සිමෙන්ති මුට්ට 960ක් බෙදාදීම පසුගියදා සිදුවූයේ ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතිනි. 

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනවරමට අනුව කටයුතු කරන්න කියල ආණ්ඩුවට බලපෑම් කරන්න සිදු වූ බවත් එසේ කිරීමට සිදුවූයේ ආණ්ඩුව බලයට ගෙනා ජනතාවගේ අපේක්ෂාවන්ට පිටුපා ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb