රන්දෙණිගල ජලාශයේ වාන් දොරටුත් විවෘත වෙයි! (ඡායාරූප) - Lanka News Web (LNW)

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටුත් විවෘත වෙයි! (ඡායාරූප)

පවතින අධික වර්ෂාව හේතුවෙන් රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

මේ වන විට කඳුකරයට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් වික්ටෝරිය, රන්දෙණිගල හා රන්ටැඹේ යන ජලාශ කඩින් කඩ වාන් දමමින් පවතී.

randenigala 01

randenigala 02

කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වැසි සමග මේ වන විට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

වික්ටෝරියා ජලාශය මේ වන විට සිය උපරිම ජල ධාරිතාව වන ඝනමීටර් මිලියන හත්සිය විසිතුනක ධාරිතාව වෙත ළඟා වී තිබූ හෙයින් වාන් දොරටු අටෙන් හයක් සෙන්ටිමීටර් හත්සියයක බැගින් පසුගිය 06 වැනිදා විවෘත කර ඇත.

victoria 1

victoria 2

victoria 4

නදීක දයා බණ්ඩාර - මහනුවර

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ශවේන්ද්‍ර, මේ එළඹ ඇත්තේ ඔබේ වාරයයි!

ජනවාරි 10, 2019

එදා අවසන් සටනේ අවසන් දිනවල LTTE නායකයන් විසින් ඔවුන්ගේ සටන්කාමීන්...