දෛනික වැටුප රු 1000 දක්වා වැඩිකරන්නැයි බලකරමින් වතු කම්කරුවෙක් සත්‍යග්‍රහයක! - Lanka News Web (LNW)

දෛනික වැටුප රු 1000 දක්වා වැඩිකරන්නැයි බලකරමින් වතු කම්කරුවෙක් සත්‍යග්‍රහයක!

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිතියත් රජය පාර්ශවයත් එක් වී තම දෛනික මුලකි වැටුප රු 700 දක්වා වැඩි කිරිමට ගත් එකඟතාව පිළිනොගන්නා බව පවසමින් වතු කම්කරුවෙක් හැටන් නගරයේ මල්ලිඅප්පු මංසන්ධියේ සත්‍යග්‍රහයක් අරම්භ කර ඇත.

 

අද (26) උදැසන 10 ට හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පදිංචි 57 හැවිරිදි සිවනාද ගනේෂන් විසින් මෙම සත්‍රයග්‍රහය අරම්භ කළේය.

තමන්ට රු.1000ක මූලික වැටුපක් ලබාදෙන ලෙස වතු කම්කරුවන් කිසිවෙක් දේශපාන අධිකාරියෙන් ඉල්ලා නොසිටි බවත්, දේශපාන අධිකාරිය විසින්ම රටේ දැනට පවතින ජීවන වියදම අනුව රු 1000 දෛනික මුලික වැටුපක් ලබාදෙන බව ප්‍රකාශ කරමින් රු 700 ක දෛනික මුලික වැටුපක් ලබාදීමට කටයුතු කිරිම පිළිගත නොහැකි බවයි සිවනාද ගනේෂන් කියා සිටින්නේ.

රටේ දැනට පවතින ජීවන වියදම අනුව එම රු 700 මූලික වැටුප ප්‍රමාණවත් නොවන බවත්, දේශාපාලන අධිකාරිය මගින් පොරොන්දු වු රු 1000 ක දෛනික මූලික වැටුප ලබාදෙන ලෙසයි සිවනාද ගනේෂන් කියා සිටින්නේ.

චමත් කාවින්ද - හැටන්

sathygrahaya 01

sathygrahaya 02

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.