පුත්තලම රෝහලේ ප්‍රසව ඒකකය පූර්ණ අළුත්වැඩියාවකින් පසුව ජනතා අයිතියට - Lanka News Web (LNW)

පුත්තලම රෝහලේ ප්‍රසව ඒකකය පූර්ණ අළුත්වැඩියාවකින් පසුව ජනතා අයිතියට

පුත්තලම මූලික රෝහලේ වාට්ටූ අංක 08 හි ප්‍රසව ඒකකය පූර්ණ අළුත්වැඩියාවකින් පසුව මහජනතාව සඳහා විවෘත කිරීම පසුගියදා සිදු කර තිබේ.

ඒ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

පළමු අදියර යටතේ මෙම වාට්ටුවේ වහළය, වැසිකිළි පද්ධතිය හා බිත්ති කොටසක් නවීකරණය කිරීම සිදු කර ඇත.

ඒ් සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25 කට ආසන්නයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපාදන යටතේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය මගින් මීට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

මේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, රෝහලේ අධිකාරීවරයා ඇතුළු පිරිසක් එක්ව ඇත.

CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...