ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

එකල රජ දවසට උරුමකම් කිවූ ප්‍රෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත මල්විල පුරාණ රජ මහා විහාරය මේ වන විට නිධන් සොරුන්ගේ සහ ඉඩම් මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් තිබේ.

ඊයේ (07) සවස, කිරින්ද සිට මාතර කඹුරුපිටිය දක්වා දිවෙන මාර්ගයේ ''මලාන'' ප්‍රදේශයේ , දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රථයක් ත්‍රී රොද රථයක් සමග ගැටී එහි සිටි සිව් දෙනෙකු රෝහලට ඇතුළත් කර තිබේ.

සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ඉගෙනුම ලබන පාසල් ගොඩනැගිල්ලක් අබලන්වී ඇති බැවින් දරුවන් අවදානමක සිට අධ්‍යාපනය ලබන බව පවසමින් එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් ඊයේ (03) හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාගෙන් යම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් ඖෂධ ගබඩාවට හා එහි තිබු උපකරණ මෙන්ම ඖෂධද හානි සිදුව ඇතැයි වාර්තා වේ.


උදාවූ 2018 නව වසර සියලු රට වැසියන්ට සෞභාග්‍යෙයන් පිරී සුභ නව වසරක් උදා වේවා යන පැතුමින් යුතුව නව අවුරුදු උදාව අනුරාධපුර රුවන්මැලිසෑ මළුවේදී විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

මුන්දලම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ  610සී, කරත්තවිල්ලු ග්‍රාම නිළධාරි වසමට අයත්, සේදවත්ත මාර්ගය වසර ගණනාවක සිට දැඩි ලෙස අබලන්ව ඇත.  

ජනතාවගේ ඉල්ලීම මත ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන්  රුපියල් ලක්ෂ තුනක මුදලක් වෙන් කෙරුණද අදාල මුදලින් පුද්ගලික කුඹුරු යායයක් වෙත දිවෙන මාර්ගක් බොරළු අතුරා ප්‍රතිසංස්කරණය කිරීමට යොදවා තිබේ.

අංකුඹුර, ගල්හින්න ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb