ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

රජය මගින් ඉදිකර දෙන වතු නිවාස ඉදිකිරිම සදහා වතු පාලන අධිකාරිය මගින් වෙන් කර දුන් ඉඩම සුදුසු නොවන බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් වැඩ වර්ජනය කරමින් වතු පාලන අධිකාරියට එරෙහිව විරෝධය දක්වයි.

ආහාර විෂ වී ආසාත්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් ඊයේ (05) රාත්‍රී වටවල ප්‍රාදේශීය රෝහල වෙත ළමුන් 65 දෙනෙකු ඇතුලත් කර තිබේ.

දැඩි ලෙස අබලන්වී ඇති උඩපුස්සල්ලාව, ඩෙල්මාර් - ගල්කඩපතන මාර්ගය සාදා දෙන ලෙස බලකරමින් අද (02) දින ඩෙල්මාර් ප‍්‍රදේශයේදි විශාල ජනතා සහභාගිත්වයකින් උද්ඝෝෂණයක් පැවැත්විණි.

මේ දිනවල පවතින අධික අව්රශ්මියත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට බලපා ඇති දරුණු නියං තත්ත්වය හේතුවෙන් මෙම මස පළමු වන දින සිට ඔක්තෝම්බර් මස දක්වා සංචාරක බංගලා තාවකාලිව වැසීමට කටයුතු කර ඇති බවයි වන ජීවි සංචාරක අංශයෙන් කළ විමසීකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කිලිනොච්චිය, පන්නකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබි හමු වූ තරුණියකගේ මළ සිරුර ඇගේ ඥාතීන් විසින් මේ වනවිට හඳුනාගෙන ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

නානුඔය, ඩෙස්පෝට් ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක අද (29) අළුයම 02.00 ටපමණ හටගත් හදිසි ගින්න විදුලි කාන්දුවීමක් නිසා සිදු වී ඇති බවට එම ගින්න පිළිබඳව පරීක්ෂණ පවත්වන නානුඔය පොලිසිය සැකකරයි.

පේරාදෙණිය ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධිය සහ ඉන් පසු ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (29) නියෝග කර තිබේ.

මස්කෙළියේ සිට කැළණි ගඟට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙලිය ඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලමේ කම්බි දිරා පත් වි ලැලි ගැලවි , පාලමේ අත්තිවාරමට යොදා ඇති යකඩද දිරාපත් වි ඇති නිසා එම පාලම කඩා වැටිමේ අවධානමක් මතුව තිබේ.

බදුල්ල අළුගොල්ල, 19 කණුව, ගල්පොත්ත යන ප‍්‍රදේශයේ අද පෙරවරු 8.00ට පමණ ලංගම බස් රථයක් අඩි 50ක පමණ ප‍්‍රපාතයකට පෙරළී අනතුරට පත්ව තිබේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb