ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

උඩිස්පත්තුව, මහරවෙල යනු මහනුවර දිස්ත්‍රික්කයේ ඇති සාම්ප්‍රදායික මැටි වළං කර්මාන්තයේ නියැළෙන මැටි වළං කර්මාන්තකරුවන්ගේ ගම්මානයකි.

හලාවත-කොළඹ බස් රථ සේවා අඩපණ කරමින් කටයුතු කරන දුර සේවා බස් රථ සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් හලාවත පෞද්ගලික බස් රථ සේවකයෝ අද (30) දහවල් හලාවත නගර මධ්‍යයෙහි විරෝධතාවක නියැලුණහ.

කිලිනොච්චිය කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දැවන්ත දල ඇතා මේ දිනවල ඒ-9 මාර්ගය අසල සැරිසැරීම නිසා දඩයම්කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්‍රදේශවාසීහු පවසති.

අනුරාධපුර මහජන පොළෙහි අංග සම්පූර්ණව ඉදිකර විවෘත කිරීමට ආසන්නව තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න වටිනාකමින් යුතු කඩකාමර 16 ක් අනුරාධපුර මහ නගරසභාවේ නගරාධිපතිවරයාගේ උපදෙසින් කඩා ඉවත් කරමින් තිබෙන බව අනුරාධපුර නගරවාසීන් පිරිසක් පෙන්වා දුන්හ.

දේවානම්පියතිස්ස රජතුමාගේ මලනුවන් වූ මහානාග රජ කුමාරයාගේ අගබිසව හා ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂුණිය වූ අනුලා දේවියගේ රාජාභරණ හා තවත්දෑ තැන්පත්කර ඇති විහාරමහා දේවිය විසින් ඉදිකළ බව කියන අනුලා විහාර පුදබිමේ කැනීම් කර මිල කළ නොහැකි රන් ආභරණ සොරා ගැනීමට හිටපු අමාත්‍යවරයෙකු ඇතුළු පිරිසක් සූදානම් වෙමින් සිටින බවට මිහින්තලයේ පදිංචිකරුවන් පිරිසක් අනාවරණය කළහ.

තිස් වසරක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන අනෙක් බරපතලම ගැටලුවක් ලෙස අලි-මිනිස්  ගැටුම පෙන්වා දිය හැකිය.

මේ දිනවල මන්නාරම් මුහුදේ සුළං තත්ත්වය වැඩි වීම නිසා මුහුද රළු වීම හේතුවෙන් මන්නාරමේ බොහෝ ධීවරයන් මුහුදු යාම නතර කර තිබේ.

මුලතිව් සිට මාන්කුලම් දක්වාත් ඕඩ්ඩුසුඩාන් සිට මුලතිව් දක්වාත් ඇති ප්‍රධාන මාර්ග අසල වන අලි රංචු කිහිපයක් සැරිසැරීම හේතුවෙන් ගමනාගමනයට  බාධා එල්ල වී ඇති බව මුලතිව් වැසියෝ පවසති.

අධිකරණ නියෝග මත ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ස්ථාන මාරුවීම් ලැබූ විදුහල්පතිවරුන්ට තමන් සේවය කරන ලද පාසල්වල බඩු වට්ටෝරු පොතේ තිබූ භාණ්ඩ අඩු වී නව විදුහල්පතිවරුන්ට භාර දීමේදී ගැටලු රැසක් පැන නැගී තිබෙන බව එම විදුහල්වලට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කරයි.

විශාල වියදමක් දරා වගා කර අස්වනු නෙලා ගනු ලැබුවත් තම කෙසෙල් සඳහා නිසි මිලක් නොලැබීම නිසා කෙසෙල් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රිකයේ ප්‍රදේශ රැසක කෙසෙල් ගොවීහු පවසති.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb