ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

අඩු වයස්  විවාහ, ගැබ් ගැනීම් මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නීරක්තිය බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා අනාවරණය කළේය.

පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වන මඟී ප්‍රවාහන බඩු දුම්රිය ඊයේ (09) පුත්තලම දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමේදී දුම්රියේ ඇතිවූ විදුලි බල සැපයුමේ ගැටලුවක් හේතුවෙන් මැදිරි රැසකට විදුලිය නොමැතිව වීම නිසා පැයක පමණ ප්‍රමාදයක් සිදු වීමෙන් මඟීන් දැඩි අපහසුතාවයට ලක්ව තිබුණි.

වව්නියාව කල්ලිකුලම් ප්‍රදේශයේ පාලු ළිඳකට වැටී මිය ගොස් සිටි අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ගොඩට ගැනීමෙන් පසු අවසන් කටයුතු ඊයේ (04) දින සිදු කිරීමට වව්නියාව වනජීවි නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

කල්පිටිය පල්ලිවසල්තුරේ රෙඩ්බානා ග්‍රාමයේ පදිංචිකරුවෙකුට කල්පිටිය පොලිසියේ නිලධාරීන්ගෙන් දිගින් දිගටම හිරිහැර සිදුවන බව පවසමින් ඊයේ (03) දහවල් රෙඩ්බානා ග්‍රාමයේ පදිංචිකරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

යාපනය සුලිපුරම්හි 06 හැවිරිදි පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්ට උපරිම දඬුවම වූ මරණ දඬුවම් ලබා දිය යුතු බව පවසමින් අද (03) උදෑසන මන්නාරම මාන්තෙයි නැගෙනහිර විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

දකුණේ අධ්‍යාපන ප්‍රතිඵල ප්‍රවර්ධන වැඩසටහනක රුපියල් 4000ක් වටිනා දැන්වීම් පුවරුවක් සඳහා දකුණු පළාතේ ඇතැම් විදුහල්පතිවරුන් සිසු දරුවන්ගෙන් අදාළ මුදලට වඩා වැඩි මුදලක් එකතු කරමින් සිටින බව දකුණු පළාතේ ගුරු සංගම් එකතුව ප්‍රකාශ කරයි.

යුද්ධෙන් පසු වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබුණු කැලෑ ඉඩම්වල වටිනාකම වැඩි වූ බවත් අක්කර දහස් ගණනක් කොම්පැනිවලට ලබාදීම නිසා අලි ගම්වැදීම බහුල වූ බවත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (ජුනි 30) සවස බණ්ඩාරවෙළ ඇත්තලපිටිය ප‍්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කුඩා ප‍්‍රමාණයේ අයිස් කැට ද පතිත විය. විනාඩි දහයක්  පමණ මෙම අයිස් කැට පතිත වීම සිදුවූ අතර වර්ෂාව පැයක පමණ කාලයක් පැවතිණ.

යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරීක්ෂණ කටයුතු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් ඊයේ (28) යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මංසන්ධියේදී ප්‍රදේශවාසීන් සහ පාසල් සිසුන් විරෝධතාවයක නිරත විය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb