එජාප-TNA-ජවිපෙ 'පරිවාස ආණ්ඩුවකට' යෝජනාවක් ! - Lanka News Web (LNW)

එජාප-TNA-ජවිපෙ 'පරිවාස ආණ්ඩුවකට' යෝජනාවක් !

2015 දී රාජපක්ෂ පාලනය පලවා හැරීමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම මුලික පදනම කර ගනිමින් නිශ්චිත කොන්දේසි යටතේ 'පරිවාස ආණ්ඩුවක්' පිහිටුවීමේ යෝජනාවක් සිවිල් සංවිධාන කිහිපයකින් ඉදිරිපත්ව ඇති බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු 'ලංකා නිව්ස් වෙබ්' වෙත පැවසීය.
නිශ්චිත දේශපාලන ඉලක්කයක් මත ජනවාරි 08 ජනතා අපේක්ෂා මුදුන්පත් කර ගැනීමේ අරමුණින් ගොඩනගන මෙම පරිවාස ආණ්ඩුව නිශ්චිත කාලසීමාවකට සීමා විය යුතු බවටද එම සිවිල් සංවිධාන යෝජනා කර තිබේ. 
 
ඒ  සම්බන්ධයෙන් ඉදිරිදින කිහිපය තුලදී දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන  බව එජාප ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
 
කෙසේවුවද, මෛත්‍රී- මහින්ද අන්තර්කාලීන ආණ්ඩුවකට හෝ එක්සත් ජාතික පක්ෂයේ හවුල් ආණ්ඩුවකට හෝ තම පක්ෂය කිසිඳු ආකාරයකින් සහය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් අවධාරණය කර ඇති අතර මේ අර්බුදයේදී කවර ස්ථාවරයක් ගත යුතු දැයි මෙතෙක් තීරණය කර නැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
 
පසුගිය මහ මැතිවරණයට අනුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය....
 
8th parliment

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...