විශේෂ පුවත් - Lanka News Web (LNW)

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අද (25) දිනයේ අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාම අප්‍රේල් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ කාර්යාලයෙහි ඉදිරිපසම තැන්පත් කර තිබෙන බුදු පිළිමය සුදුසු වෙනත් ස්ථානයක ස්ථාපනය කරන ලෙස එම ආයතනයෙහි ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා එහි නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ යන අයට දකුණු පළාත් භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කළේ තමන්ට ඒවා ලබාදුන් නිසා බවත් තමන්ව පමණක් පොලිසියට රැගෙන ගියහොත් මේ පිළිබඳ සියල්ල හෙළිකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කර තිබේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb