සාමාන්‍ය - Lanka News Web (LNW)

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට ඊයේ (23) දිවයින පුවත්පත පළ කළ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අපරාධ විමර්ශනයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඉඩමක් පවරාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක් ඉල්ලා තර්ජනය කිරීම සහ චෙක්පත් මගින් එම මුදල් ලබගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව ඊයේ (23) යළි විභාගයට ගැණිනි.

රටේ පාලනය සඳහා දේශපාලනඥයකු නොවන පුද්ගලයකු අවශ්‍ය බවත් පාර්ලිමේන්තුවේ 225 දෙනාම ප්‍රතික්ෂේප කළ යුතු බවත් කියන අය කරන්නේත් දේශපාලන කොන්ත්‍රාතුවක් බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකුත් සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපති සමාව ලැබීමෙන් පසු බන්ධනාගාරයෙන් නිදහස් වූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රාත්‍රී 09.30ට පමණ වැඩසිටි රාජගිරිය විහාරස්ථානයට පැමිණියේය.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී පැවැත්විණි.

ඇතැමුන් තමන් බෞද්ධ විරෝධියෙක් ලෙස පෙන්වීමට උත්සහ දරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb