පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා එජාපෙන් රථ පෙළපාලියක් - Lanka News Web (LNW)

පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා එජාපෙන් රථ පෙළපාලියක්

පාර්ලිමේන්තුව වහා කැඳවා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන මෙන් ඉල්ලමින් රථ පෙළපාලියක් පැවැත්වීමට එක්සත් ජාතික පෙරමුණ විසින් තීරණය කර තිබේ.

 

ඒ අනුව අද (08) දහවල් 12.00ට කොළඹ, ගාලු මුවදොර පිටියෙන් මෙම රථ පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම රථ පෙළපාලිය සඳහා එක්සත් ජාතික පෙරමුණට සිවිල් සංවිධානවල ද සහාය හිමිව තිබෙන බවයි වාර්තා වන්නේ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...