ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව මෛත්‍රී - මහින්ද ප්‍රධානත්වයෙන් - Lanka News Web (LNW)

ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව මෛත්‍රී - මහින්ද ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ රැස්වීමට නියමිතය

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30ට පමණ බත්තරමුල්ල "අපේ ගම" පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...