රනිල්ව නැවත අගමැතිපුටුවේ වාඩිකරලයි පස්ස බලන්නේ - Lanka News Web (LNW)

රනිල්ව නැවත අගමැතිපුටුවේ වාඩිකරලයි පස්ස බලන්නේ

රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති පුටුවේ වාඩි කර අහිමි වූ නිදහස් අත්පත්කරගන්නාතුරු සටන අත්නොහරින බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය. සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ අද (08) එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ රථ පෙළපාලිය අමතමිනි. 
 
 මෛත්‍රීපාල සිරිසේන මහතා  වෙත බලය ලබා දුන්නේ නිදහස් පුළුල් කිරීමට මිස නිදහස විනාශ කිරීමට නොවන බව සේනාරත්න මහතා ප්‍රකාශකළේය.
 
ජනතාව ලබා දුන් එම ජනමතය අවුරුදු හතරක් යන්නටත් ප්‍රථම අමතක කර එදා මහින්ද රාජපක්ෂ සිදුකළ වැඩපිළිවෙලම කිරීමට සැරසෙන්නේ නම්  2015 ජනවාරි 08 ලබා දුන් ජනාධිපති පදවිය මෛත්‍රීපාල සිරිසේන මහතාට අයිති නොමැති බවයි හිටපු අමාත්‍යවරයා පැවසුවේ. 
 
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දු වූ නිදහස ඔහුගෙන් ලබාගන්නාතුරු මෙම සටන ඉදිරියට ගෙනයන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...