පාර්ලිමේන්තුව කැඳවන්න අපි පෙන්වන්නම් අගමැති කවුද කියලා - Lanka News Web (LNW)

පාර්ලිමේන්තුව කැඳවන්න අපි පෙන්වන්නම් අගමැති කවුද කියලා

කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස බලකරමින් අද (08) එක්සත් ජාතික පෙරමුණ විසින් විරෝධතා රථ පෙළපාලියක් සංවිධානය කර තිබුණි.

ගෝල් ෆේස් පිටියේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා එම රථ පෙළපාලිය ගමන් කරන ලදී. අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම රථ පෙළපාලියට අචාර කිරීමට පැමිණ සිටියේය. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයාට මැදිහත් වන ලෙසයි.

රටේ සැබෑ අගමැති කවුද යන්න පාර්ලිමේන්තුවේදී පෙන්විය හැකි බවයි රවී කරුණානායක මහතා කියා සිටියේ.

ජායාරූප - අජිත් සෙනෙවිරත්න

 

Ranil 01

Ranil 02

Ranil 03

Ranil 04

Ranil 05

Ranil 06

Ranil 07

Ranil 08

Ranil 09

Ranil 10

Ranil 11

Ranil 12

Ranil 13

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...