තිලකරත්න ඩිල්ෂාන් මහමැතිවරණයක් ඉල්ලයි - Lanka News Web (LNW)

තිලකරත්න ඩිල්ෂාන් මහමැතිවරණයක් ඉල්ලයි

මහජනතාවගේ බලයට ඉඩ ලබාදිය යුතු අතර  ස්ථාවර රටක් වෙනුවෙන් මහමැතිවරණයකට යා යුතු බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මහතා පවසයි.
 
ඔහු ඒ බව සදහන් කළේ තිලකරත්න දෙසැම්බර් 6 බ්‍රහස්පතින්දා කොළඹ දී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
"රටට සේවය කරන පුද්ගලයන් විදියට ක්‍රීඩකයෙක් ලෙස ජනතාව වෙනුවෙන් කතා කළ යුතුයි. මැතිවරණයකට යා යුතුයි. ස්ථාවර රටක් හදන්න මැතිවරණයකට යා යුතුයි. ජනතාව ළඟට ගිහිල්ලා ජනතා කැමැත්ත විමසලා, රට ඉදිරියට රැගෙන යා යුතුයි".
 
"මම පක්ෂ භේදයක් නොමැතිව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මහජනතාවගේ බලයට ඉඩ දිය යුතුයි. ජනතා කැමැත්ත උරගා බලන ජනතා කැමැත්තට ඉඩ දෙමු. එමෙන් ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, හරි පුද්ගලයන් තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරන  කරන්න" යැයි තිලකරත්න  ඩිල්ෂාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ම හතා පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සාමාජිකත්වය ලබා ගෙන තිබුනි.
 
CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

අරුන් ‘ආවා-ගියා‘ වේවිද?

පෙබරවාරි 12, 2019

උතුරේ තරුව - අරුන් වෙත ආදරයෙන් ලියමි!

මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ. හැබැයි වැරදි වැඩට අපි සම්බන්ධ නෑ - ලක්ෂ්මන් යාපා

පෙබරවාරි 13, 2019

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා...

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි.

පෙබරවාරි 11, 2019

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක...