ගම්මන්පිල ෆාදර් නිහාල් හරහා අගවිනිසුරු අල්ලන්න හදලා - Lanka News Web (LNW)

ගම්මන්පිල ෆාදර් නිහාල් හරහා අගවිනිසුරු අල්ලන්න හදලා

මරදාන ෆාතිමා දේවස්ථානයේ ප්‍රධාන පියනම වන ඩිලාන් පෙරේරා පියතුමන් යොදා ගනිමින් අගවිනිසුරු නලින් පෙරේරා මහතා මුණ ගැසීමට උදය ගම්මන්පිල මහතා උත්සාහයක නිරතව ඇතැයි වාර්තා වේ.

නලින් පෙරේරා මහතාගේ මීසම වන්නේ ඩිලාන් පෙරේරා ප්‍රධාන දේවගැති ධූරය දරනු ලබන FATIMA දේවස්ථානයයි.

ඩිලාන් පියනම නිමල මරියා නිකායට අයත් දේවගැතිවරයකු වන අතර එම නිකායේ දේවගැතිවරුන් කාදිනල්තුමන්ට යටත් නොවන බවද මේ අතර වාර්තා වේ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

අරුන් ‘ආවා-ගියා‘ වේවිද?

පෙබරවාරි 12, 2019

උතුරේ තරුව - අරුන් වෙත ආදරයෙන් ලියමි!

මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ. හැබැයි වැරදි වැඩට අපි සම්බන්ධ නෑ - ලක්ෂ්මන් යාපා

පෙබරවාරි 13, 2019

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා...

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි.

පෙබරවාරි 11, 2019

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක...