රූකාන්තට එජාප සංවිධායක ධුරයක් - Lanka News Web (LNW)

රූකාන්තට එජාප සංවිධායක ධුරයක්

එක්සත් ජාතික පක්ෂය විසින් නව ආසන සංවිධායකවරුන් හය දෙනෙකු පත්කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 11 සඳුදා අරලියගහ මන්දිරයේ දී මෙම පත් කිරීම් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව දඹදෙණිය ආසනයේ සංවිධායක ධුරයට ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතා පත්කර ඇති අතර පහත දුම්බර ආසන සංවිධායක ධුරය ලබා දී ඇත්තේ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාටය.

කාවින්ද ජයවර්ධන මහතා මීගමුව ආසන සංවිධායක ලෙසත්, ලලිත් දිසානායාක මහතා‍ අරණායක එජාප සංවිධායක ලෙසත් පත් කර ඇත.

වාරියපොල ආසනයේ සංවිධායක ධුරය මංජුල බණ්ඩාර මහතා ට හිමව ඇති අතර හිරියාල ආසනයේ සංවිධායක ධුරය පිරිනමා ඇත්තේ උදය විජේනායක මහතාටයි.

CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...