මහින්ද පෙත්සම් ඉල්ලා අස්කරගනී - Lanka News Web (LNW)

මහින්ද පෙත්සම් ඉල්ලා අස්කරගනී

තමන්ට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා අද(14) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කර කරගෙන ඇත.

 එම නඩුව එය ගොනු කළ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂවලට සම්බන්ධ මන්ත්‍රීවරු 122 විසින් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන ඇති නිසා එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ.

 ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් විභාගය කැඳවා තිබුණි.

 

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb