රනිල් ඊයේ මෛත්‍රීට රිටර්න් එක දුන්නා (VIDEO) - Lanka News Web (LNW)

රනිල් ඊයේ මෛත්‍රීට රිටර්න් එක දුන්නා (VIDEO)

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමේ ආණ්ඩුවේ කිසිදු සැලැස්මක් නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

 එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු යොදාගෙන අගමැතිවරයා නාටකයක් රඟ දැක්වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතාට යළි අගමැති ධූරය පැවරු අවස්ථාවේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ළඟ තබාගෙන කළ ප්‍රකාශයට වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ජන්ද විමසීමකින් තොරවම සම්මත කර දී එදා කළ දේට රිටර්න් එක දුන් බවයි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

අගමැතිවරයාගේ මෙම ලණුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ද හසු වූ අතර අයවැයට ජන්ද නොදී සිටින තත්ත්වයකට ඔවුන් පත් වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළකළේ අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

DNP

 

 

 

නවතම පුවත්

මැයි 23, 2019

ඉදිරි දෙවසර තුළ ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක්

ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි දෙවසර තුළ මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කළ…

මැයි 23, 2019

තඹ කම්හලේ සේවකයින්ට නොතීසි. වැල්ලම්පිටිය OICට ගාල්ලට මාරුවක්.

පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියකුට අයත් වැල්ලම්පිටිය තඹ…

මැයි 23, 2019

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර…

මැයි 23, 2019

විශ්වාස භංගයට ඉඩ නොදුන්නොත් පාර්ලිමේන්තුව ඉවරයි - පොහොට්ටුවෙන් තර්ජන

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉදිරි දින…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb