ස්වර්ණමය යුගයේ මොනවද කළේ? පොල් ගෑවද? - රනිල් බන්දුලගෙන් අසයි (VIDEO - Lanka News Web (LNW)

ස්වර්ණමය යුගයේ මොනවද කළේ? පොල් ගෑවද? - රනිල් බන්දුලගෙන් අසයි (VIDEO

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සාමය ස්වර්ණමය යුගය ලෙස බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද එම පාලන කාලය අවසන් භාගය වන විට ඇගලුම් අපනයන ආදායම් අඩුවන විට, GSP සහන අහිමි වන විට පොල් ගෑවේදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

 අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (14) පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදයට එක්වෙමිනි.

අවසානයේදී රාජපක්ෂ පාලනය විසින් භාර දුන්නේ ණය කන්දක් වන අතර රාජපක්ෂ මහතාගේ පව් ගෙවීමට සිදුවූ බවයි අගමැතිවරයා කියාසිටියේ.

නමුත් වසර 70 කින් පසුව මේ වන විට දියුණුවක් ලබමින් තිබෙන අතර මෙම දියුණුව සඳහා යන ගමනේදී ජනතාවගෙන්ම බැනුම් ඇසීමට පවා සිදු වූ බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය.

ඉදිරි මාස දෙක තුළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක ඇති කිරීමට කටයුතු කරන බවද අගමැතිවරයා සිය කතාවේදී පැවසුවේය.

ASK

වීඩියෝ දර්ශන උපුටා ගැනීම www.runews.lk

 

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...