පහ වසර සිසුන් 18 දෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට - Lanka News Web (LNW)

පහ වසර සිසුන් 18 දෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 18 දෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයකු ඊයේ (14) පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව, පුනොච්චිමුනෙයි ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකි.

අදාළ ගුරුවරයා විසින් පෙරේදා දිනයේදී මෙම අමානුෂික පහරදීම සිදුකර ඇත්තේ පාසලේ ලබාදුන් ක්‍රියාකාරකම් නිසි ලෙස ඉටු නොකළේ යැයි කියමිනි.

පහරදීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා සිසුන් 18 දෙනෙකු කාත්තන්කුඩි මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

RN

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb