දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

21 April 2019 08:26 am

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද පෙරවරුවේ පටන් සිදු වූ බෝම්බ ප්‍රහාර ප්‍රමාණය අට දක්වා ඉහළ ගොස් තිබේ.
 
මෙම පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.