අද විශේෂ කැබිනට් හමුවක් ! - Lanka News Web (LNW)

අද විශේෂ කැබිනට් හමුවක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස විශේෂ කැබිනට් හමුවක් පැවැත්වෙන බව වාර්තා වේ. මෙම හමුව අද සවස 03 ට අරලිය ගහ මන්දිරියේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ තත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි. ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තත්වය පාලනය කිරීම සඳහා බලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.
 
ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා හදිසි පාර්ලිමේන්තු සභා වාරයක් ද කැඳවා ඇති අතර ඒ අනුව අනිද්දා (23) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb