කොච්චිකඩේ පල්ලිය අසල නවතම තත්වය (ඡායාරූප)

කොච්චිකඩේ පල්ලිය අසල නවතම තත්වය (ඡායාරූප)

21 April 2019 11:52 am

කොච්චිකඩේ පල්ලියට අද පෙරවරුවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසූරිය මහතා, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ද අද දහවල් එහි පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.

සේයා රූ - අජිත් සෙනෙවිරත්න

{gallery}Kochchikade Chuch 02{/gallery}